• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ පණිවුඩයක් අරන් වරාය ඇතුළට ගිය ග‌ොඩහේවාට-ප්‍රියත්ට දැඩි විරෝධයක්

January 29, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවේ පණිවුඩයක් අරන් වරාය ඇතුළට ගිය ග‌ොඩහේවාට-ප්‍රියත්ට දැඩි විරෝධයක්
Share on WhatsAppShare on Facebook

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමට එරෙහිව මේ වනවිට වරාය පරිශ්‍රයේ පැවැත්වෙන අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින වරයා සේවකයන් හමුවීමට අද (29) දහවල් කෑම පැයේදී ගිය රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට සහ අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතාට එම සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති බව දැනගන්නට ඇත.

මෙම විරෝධය හේතුකොටගෙන ගොඩහේවා මහතා සහ ප්‍රියත් බන්දු වික්‍රම මහතා ආපසු හැරී පැමිණ ඇති බවද වාර්තා වේ.

දැනගන්නට ඇති ආකාරයට වර්ජකයන් මැදට ගොඩහේවා මහතා සහ ප්‍රියත් බන්දු මහතා ගොස් ඇත්තේ ආණ්ඩුවේ පණිවුඩයක් රැගෙනය.

ඒ අනුව එම පණිවුඩය වර්ජකයන්ට දැනුම් දීමට ප්‍රථම ගොඩහේවා මහතා වර්ජකයන් හමුවේ වරාය ඉන්දියාවට පැවරීමට ඉකුත් ආණ්ඩුව සමයේ ගත් තීන්දුව සම්බන්ධයෙන් දීර්ඝ කතාවක් කිරීම ආරම්භ කොට තිබේ.

නමුත් මෙහිදී කලබලයට පත්ව ඇති උද්ඝෝෂකයන් දිගින් දිගටම ගොඩහේවා මහතාට විරෝධය පළකොට කෑ කෝ ගැසීමත් සමග ආරක්ෂක අංශ විසින් ඔවුන් දෙදෙනා ආරක්ෂා සහිතව වරාය පරිශ්‍රයෙන් ඉවතට ගෙන ගොස් ඇති බව දැනගන්නට ඇත.

මේ තත්ත්වය උඩ ආණ්ඩුවෙන් රැගෙන ආ පණිවුඩයද වර්ජකයන්ට ලබා දීමේ අවස්ථාව පවා මග හැරී ගොස් ඇති බව පැවසේ.

කෙසේවෙතත් ගොඩහේවා මහතා රැගෙන විත් තිබූ පණිවුඩය වී ඇත්තේ වර්ජකයන්ට ආණ්ඩුව සමග තවත් සාකච්ජා වටයක් ලබා දීමට හැකියාව පවතින බවකි.

SendShareShare
Previous Post

බිමල්ටත් කොරෝනා

Next Post

විජයදාස එළියට බසී: ආණ්ඩුවට පහර දීම අරඹයි

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper