ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ඇතිකරගත් එකගතා ගිවිසුම පිළිබදව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී තොරතුරු ආවරණය කළේය.
එහිදී ඒ මහතා පෙන්වා දුන්නේ මෙම කොන්දේසි හරහා ජනතාවට අසීරු තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවකි.