• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවයි ඇමැතිලයි බුදි! ඩඩ්ලිට පාඩම් උගන්වන්න නිපුණයි රත්නයි සහල් නිකුත් කිරීම නවතයි! මිනිස්සුන්ට හාල් නැතිවෙන දිනය අතළඟයි! (VIDEO)

June 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවයි ඇමැතිලයි බුදි! ඩඩ්ලිට පාඩම් උගන්වන්න නිපුණයි රත්නයි සහල් නිකුත් කිරීම නවතයි! මිනිස්සුන්ට හාල් නැතිවෙන දිනය අතළඟයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

කොළඹ රාමාඩා හෝටලයේ පෙරේදා (18) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මහා පරිමාණ සහල් නිෂ්පාදකයෙකු වූ ඩඩ්ලි සිරිසේන මහතා විසින් සහල් වලට පාලන මිලක් නියම කළේය. මෙහිදී ඔහු විසින් සඳහන් කළේ 19 දා සිට නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ටත්, සම්බා කිලෝවක් රුපියල් 230 ටත්, කීරී සම්බා කිලෝවක් රුපියල් 275 ටත් අලෙවි කළ යුතු බවය.

මෙහිදී විශේෂයෙන්ම ඔහු සඳහන් කලේ රජයේ පාලන මිලද නොතකමින් එක්තරා සහල් මෝල් හිමියෙකු තවමත් නාඩු විකුණන්නේ රුපියල් 270 ක් වැනි ඉහළ මිලකට බවයි. විශේෂයෙන්ම මෙහිදී ඔහු ප්‍රකාශ කලේ තමන් තරාතිරම නොබලා වැරදිකරුවන් සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ හෙළිදරව් කරනා බවත්, තමන් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නම් අනෙත් මහා පරිමාණ සහල් මෝල් හිමියන්ද එම මිලටම සහල් අලෙවි කළ යුතු බවත් ය.

කෙසේවෙතත්, අද දින අපට අනාවරණය වූයේ ඩඩ්ලි සිරිසේනගේ අරලිය සහල් මෝල හැර අනෙකුත් මහාපරිමාණ සහල් නිෂ්පාදකයින් වූ රත්න සහල් සහ නිපුණ සහල් ඇතුලු සියලු දෙනාම රජයේ පාලන මිලට සහල් අලෙවි කිරීම ප්‍රතික්ෂේප කරමින්, වෙළඳපොළ වෙත සහල් බෙදාහැරීම නවතා දමා ඇති බවයි.

මෙහිදී එක් සහල් මෝලක විදුලි ජනන යන්ත්‍ර සහ ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර හිතාමතාම අක්‍රිය කර ඇති අතර, අනෙක් සහල් මෝල් හිමිකරුවන් විසින් සහල් ප්‍රවාහනය සඳහා ඩීසල් නොමැති බව පවසමින් (දෛනිකව ඩිසල් ලීටර් 6600 බැගින් ඔවුන්ට සපයන පසුබිමක) සහල් බෙදාහැරීමෙන් ඉවත්ව ඇත.

SendShareShare
Previous Post

පෑලියගොඩ මැනිං මාර්කට් එකේදී මහදවල් පුද්ගලයකු වෙඩි තබා මරා දමයි!

Next Post

ධම්මිකගේ මන්ත්‍රීකමට එරෙහි සියලු නඩු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසි කරයි! ධම්මික හෙට දිවුරුම් දෙනවා!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper