• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 18ක කොල්ලෙක් ටෙක්සාස්හි මොන්ටිසෝරියකට පැන ළමයි 19ක් වෙඩි තියලා මරලා! වෙඩි තැබීමෙන් අත්තම්මාත් ගුරුවරියත් මියගිහින්! හේතුව කෙල්ලෙක්!

May 25, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 18ක කොල්ලෙක් ටෙක්සාස්හි මොන්ටිසෝරියකට පැන ළමයි 19ක් වෙඩි තියලා මරලා! වෙඩි තැබීමෙන් අත්තම්මාත් ගුරුවරියත් මියගිහින්! හේතුව කෙල්ලෙක්!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ප්‍රාථමික පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම 21 දෙනාගෙන් 19 දෙනකු පාසලේ දරුවන් බවත් ඉතිරි දෙදෙනාගෙන් එක් අයකු පාසලේ ගුරුවරියක බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. එම ගුරුවරිය ඊවා මෙරලේස් ය.

වෙඩි තැබීම සිදුවූයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇමෙරිකන් මෙක්සිකෝ දේශසීමාවට සමීපව පිහිටි යුවෙල්ඩේ නමැති කුඩා නගරයේ ප්‍රාථමික පාසලකය.

වෙඩි තැබීම සිදු කර ඇත්තේ 18 හැවිරිචදි ගැටවරයෙකි.

සැල්වදෝර් රමෝස් නමැති ඔහු ටෙක්සාස් පදිංචි ඇමෙරිකන් පුරවැසියකු බව සිද්ධිය සම්බන්ධයෙන් විස්තර මාධ්‍ය වෙත අනාවරණය කරමින් ටෙක්සාස් ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් පැවැසීය.

පොලිස් වෙඩි පහරින් සැල්වදෝර් රමෝස් මියගියේය.

සැල්වදෝර් රමෝස් පාසලට කඩා වැදී වෙඩි තැබීමට පෙර, ඔහුගේ අත්තම්මා වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරගත්තේ පසුවය. වෙඩි ප්‍රහාරයෙන් මියගිය දෙවැනි වැඩිහිටි තැනැත්තිය ඇය බව පැවැසෙයි.

ප්‍රහාරය සැලවීමත් සමග තමන් මහත් සේ කම්පනයට පත් වුණු බව විදෙස්ගතව සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

සැල්වදෝර් රමෝස් ට මෙක්සිකෝවේ පෙම්වතියක සිටින බවත් ඇය ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට ඔහු උත්සහ කළ බවත්, එය අසාර්ථක වීමත් සමග ඔහු මෙම අමානුෂික සැහැසි ක්‍රියාවට යොමු වුණු බවත් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසා තිබේ.

(රොයිටර්)

SendShareShare
Previous Post

අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!

Next Post

රනිල්ට මුදල් ඇමැතිකමත් දෙයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper