ඕස්ට්‍රේලියාවේ වෙසෙන වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට අදාළව පනත් කෙටුම්පතක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පනත් කෙටුම්පතෙහි සඳහන් වන නීති උල්ලංඝණය කරන ළමුන් සඳහා ඩොලර් මිලියන 32දක්වාවූ දඩ මුදල් යෝජනා කර තිබෙන බවයි.










