මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇත.
වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න කොළඹ රාජකීය විදුහලේ ආදී ශිෂ්‍යයෙක් වන අතර ඔහු නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කරමින් සිටියේය.










