• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් ‘කළමනාකරණ අධිකාරියක්’! මුදල් විශුද්ධිකරණ පනතට සංශෝධන! ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බුද්ධිමය දැනුම! හොරා කාපු සල්ලි යළි රටට අරන් එන හැටි-හොරුන්ට දඬුවම් දෙන හැටි සජිත් හිනිදුමදී ප්‍රසිද්ධියේ කියයි! VIDEO & PHOTOS

February 8, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
අලුත් ‘කළමනාකරණ අධිකාරියක්’! මුදල් විශුද්ධිකරණ පනතට සංශෝධන! ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල බුද්ධිමය දැනුම! හොරා කාපු සල්ලි යළි රටට අරන් එන හැටි-හොරුන්ට දඬුවම් දෙන හැටි සජිත් හිනිදුමදී ප්‍රසිද්ධියේ කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

සොරා කන ලද මුදල් නැවත අයකර ගැනීම සඳහා බිහිකරන කළමනාකරණ අධිකාරිය ශක්තිමත් කොට මෙතෙක් හොරකම් කරන ලද සියලු මුදල් නැවත ගැනීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා,මුදල් විශුද්ධිකරණ පනත ද නවීකරණය කොට ශක්තිමත් කරන බව පැවසීය.ජාත්‍යන්තර මූල්‍ය සම්පාදන පිළිබඳව බුද්ධිමය දැනුම ඇති ආයතන සම්බන්ධ කරගෙන මූල්‍ය වංචා කරුවන් හඳුනාගැනීමේ කටයුත්ත සිදු කරන බවද ඒ මහතා පැවසීය.

අද දිනයේ හැත්තෑ පස්වන නිදහස සමරන ලැබුවද එය සමරන්නට සිදුව ඇත්තේ බංකොලොත් වූ,කඩාවැටුණු රටක බව පැවසූ විපක්ෂ නායකතුමා රටේ ජනතාව දරාගත නොහැකි ආර්ථික පීඩනයකින් සිටින බවද පැවසීය.

කුස ගින්නෙන් දැවෙන ජනතාව, අපේක්ෂා භංග වූ තරුණ පරපුර,අධ්‍යාපනය අහිමි වූ දූ දරුවන් ඇතුළු දහසකුත් එකක් ක්ශේත්‍ර බරපතල ව්‍යසනයකට මැදිව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ තත්ත්වය වෙනස් කොට රට ගොඩනගන නව නිදහස් අරගලය එළබෙන පළාත් පාලන මැතිවරණයෙන් පසු ආරම්භ කරන බවත් පැවසීය.

එදා ජාති ආගම් කුල මල පක්ෂ භේදයකින් තොරව මේ රටට නිදහස ලබාගැනීමට ඇප කැප වූ බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා ඔවුන්ට සිය ප්‍රණාමය පුද කරන බවද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද ගාල්ල දිස්ත්රික්කයේ හිනිඳුම ආසන බල මණ්ඩලයේ පැවති රැස්වීමක් අමතමිනි.

SendShareShare
Previous Post

ජනාධිපතිගේ බොරු ගෞරවයට මහනායක හිමිවරු රැවටිලා නෑ! උන්වහන්සේලා 13 ඉවත් කරගන්න කියලා ජනාධිපතිට දැනුම් දුන්නා! මේ හදන්නේ ජාතිවාදී කෝලාහලයක් පටන් ගන්න! 13ට එරෙහිව මහා සංඝරත්නය අද කොළඹදී දැවැන්ත සත්‍යග්‍රහයක!

Next Post

පෙරටුගාමී නායක කුමාර් ගුණරත්නම් මැතිවරණ රැස්වීමකදී කතා කරයි! VIDEO

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper