ගෑස් නොමැති වීම නිසා රට පුරාම දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් ලබාගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දැකගත හැකි වුණා.
මේ, පැලවත්ත ප්‍රදේශයේ ගෑස් අලෙවිසලක් අසල පෝලිමක සිටි ජනතාව දැක්වූ අදහස්.










