• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අටමස්ථානාධිපති හිමි වැඩ බාරගනී! (PHOTOS)

November 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් අටමස්ථානාධිපති හිමි වැඩ බාරගනී! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

11 වැනි අටමස්ථානාධිපති ලෙස රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, පල්ලේගම හේමරතන නාහිමිපාණෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස දී අද උදෑසන වැඩ බාර ගත්හ.

රත්නත්‍රයේ ආශිර්වාදයත්, රුවන්වැලිසෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේත්, දෙවියන්ගේත් ආශිර්වාදය රටටත් සියලු ජනතාවටත් ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ එම දුරයෙහි වැඩ භාර ගනිමින් පැවසූහ.

මෙතෙක් අටමස්ථානාධිපති දුරයෙහි කටයුතු කළ පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ අටමස්ථානාධිපති ධූරය සදහා උන්වහන්සේගේ මෙලෙස පත් වූහ.

SendShareShare
Previous Post

අවුරුදු 23කට පසු රජීව් ගාන්ධිගේ ඝාතකයන් එළියට එයි!

Next Post

බිත්තර වැඩි මිලට විකුණලා ඉල්ලන් කයි! දඩය ලක්ෂ 10යි!

MORE NEWS

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?
Exclusive

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News
Exclusive

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාරයේ ගැටුමට මුල ගංජා ජාවාරමක්? මියගිය රැඳවියන් දෙදෙනාගේ මුහුණු හදුනාගන්න බැරි තත්ත්වයක්! තවත් 10 දෙනකුට රෝහලේදී සැත්කම් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු ගැටුමින් තුවාල ලබා ICU සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් 2ක් මරුට! දැන් මරණ 31යි! I Sri Lanka Latest News

Load More
කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News
Exclusive

කඩවත මීරිගම හයිවේ කොටස පට පට ගාලා හැදෙනවා..! කිලෝමීටර් 37න් 15ක්ම යන්නේ මහා කණු උඩ! වියදම බිලියන 229යි! VIDEO I Sri Lanka Latest News

මධ්‍යම අධීවේගී මාර්ගයේ කඩවත-මීරිගම කොටසේ වැඩ මේ වනවිට 51%ක් අවසන් කොට ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය ෆේස්බුක් පිටුවේ...

Read more
ගිය අවුරුද්දේ ළමයි හැදිල්ලත් අඩු වෙලා! හේතුව ආර්ථික ප්‍රශ්නද නැත්නම් වෙන මොකක් හරිද?

තරුණ තරුණියන්ට දරුවන් හැදිල්ල එපා වෙලාද? සජීවී දරු උපත් 120,000කින් පහත වැටිලා! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

‘ලාල්ගේ අමුඩේ ඩඩ්ලිගේ වැටේ..! රිලා මොටා අපිට එපා..!’ ඇතිමලේ ගොවීන්ට ඇති වෙයි! පඹයන්-බෝඩ් උස්සගෙන මහපාරට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගැසූ 12.5%ක බද්දෙන් ගැලවෙන්න අනුර අලුත් ගැසට් එකක් ගහයි! රටවල් 60ක බඩු ලංකාවට ගේන එක තහනම්! I Sri Lanka Latest News

කොළඹ නගර සභාව වීදුරු එකතු කිරීම නවත්වයි!  නිවාස සංකීර්ණවල වීදුරු ගොඩගැහිලා! පැමිණිලි අංකයට කතා කළත් වැඩක් වෙලා නෑ! I Sri Lanka Latest News

කොළඹ මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper