පසුගියදා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයන් පිළිබදව අද පැවැති මාධ්‍ය හමුවකදී එස්.එම්. මරික්කාර් මහතා පිළිතුරු ලබා දුන්නේය.
එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය නිර්මාණය කළ ආකාරයත්, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා සිදු කළ ආකාරයත්, ගෝඨාභය රාජපක්ෂ මහතා හට රට තුළ තිබූ බිය නැති කළ ආකාරයත්, උද්ඝෝෂණ පැවැත්වූ ආකාරයත් පිළිබදව මරික්කාර් මහතා වීඩියෝ දර්ශනද සහිතව අදහස් පළ කළ ආකාරය මෙසේය.










