මේ වනවිට ආරක්ෂක අංශ විසින් අරගල භූමිය සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන ඇති බව සිරස මාධ්‍ය වාර්තා කළේය.
මීට අමතරව උද්ඝෝෂණ පැවැත්වීඹ සදහා වෙන් කොට ඇති ස්ථානයද ආරක්ෂක අංශ විසින් අත්පත් කොටගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කර තිබුණේ අරගලකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවකි.










