මේ වනවිට අරගල භූමිය සදහා පැමිණෙන ජනතාව රැගෙන කුලියාපිටියෙන්ද බස් රථ පිටත් වී තිබේ.
මේ ඊට ගොඩවූ උත්පල සංකල්ප නැමැති වෛද්‍යවරයෙක් තබා තිබූ සටහනය.
ඔිනෑම හදිසි අවස්ථාවකට සූදානමිව..අවශ්‍ය වුවහොත්….සුලු ශල්‍යකර්ම .භූමියේ …feild surgeries .කිරීමට අවශ්‍ය උපකරණ .බෙහෙත්ද .රැගෙන..පලපුරැදු වෛද්‍ය .සෞඛ්‍ය .හා සහයක කන්ඩායමි. රැගෙන..කුලියාපිටියෙන් අප අරගල භූමියට..දැන් පිටත් වෙනවා..










