• About us
  • Contact us
Tuesday, July 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවේදී අල්ලා ගත්ත අල් ඛයිඩා එකට සල්ලි දුන්නු ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයාගේ නම එළියට එයි!

November 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයට මූල්‍ය පහසුකම් සපයන්නෙකුගේ ව්‍යාපාරික සගයෙකු බවට හඳුනාගෙන, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් සම්බාධක පනවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා මොහොමඩ් ඉර්ෂාඩ් මොහොමඩ් හරිස් නිසාර් නොහොත් නිසාර් නමැති බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම ව්‍යාපාරිකයා දීර්ඝ කාලයක් අල්-කයිඩා සංවිධානය සමග සබඳතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබේ.

එමෙන්ම මෙම පුද්ගලයා නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිය ව්‍යාපාරයන් සිදුකර ඇති බවත් බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පොලීසිය වෙත සිය බුද්ධි තොරතුරු ලබාදී ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපාරිකයා සමග සබඳතා පවත්වනු ලබන මෙරට පදිංචි පුද්ගල ජාලයක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විමර්ශන සිදුකරගෙන යන බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මොහු 2018 වසරේ සිට අහමඩ් ලුක්මාන් තාලීබ්ගේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහුට තාලීබ් සමග ඥාති සබඳතාවයක් ඇති පුද්ගලයෙකු ලෙසද එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් හඳුනාගෙන ඇත.

තාලිබ් සමග නිසාර් ශ්‍රී ලංකාවේ සිදුකරන ව්‍යාපාර තුළින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් 200,000ක් පමණ උපයා ඇතැයි විශ්වාස කෙරේ. 

මේ අනුව නසාර්ද, තාලිබ් හරහා අල් කයිඩා සංවිධානයට මූල්‍ය, ද්‍රව්‍යමය හා තාක්ෂණික හා සේවා සහාය ලබාදී ඇති බවට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.

අල්-කයිඩා සංවිධානය සහ දේශසීමා හරහා ක්‍රියාත්මක කරනු ලබන මූල්‍ය සම්පත් එක්රැස් කිරීමේ සහ ත්‍රස්ත මෙහෙයුම් ජාලය අඩපණ කිරීමේ අරමුණින් මොහු සහ තුර්කි ජාතිකයෙකු වන මුසාබ් නැමැත්තාටද අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සම්බාධක පනවූ බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය මගින් තාලිබ්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සගයා වන නිසාර්ගේ එක්සත් ජනපදයේ පවතින සියලුම වත්කම් හා දේපළ තහනම් කර ඇති අතර ඔහුට අමෙරිකානුවන් සමග ගනුදෙනුවල නිරතවීමද තහනම් කර තිබේ.

විශේෂයෙන් නම් කළ ගෝලීය ත්‍රස්තවාදියෙකු වෙනුවෙන් කටයුතු කිරීම හේතුවෙන් ඔහුට අමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ගිණුමක් පවත්වා ගැනීම හෝ විදේශීය මූල්‍ය ආයතනයක් සමග කටයුතු කිරීමද තහනම් වෙයි.

කෙසේනමුත් මෙම සම්බාධකවල අරමුණ අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරීම නොව ධනාත්මක වෙනසක් ඇති කිරීම බව අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය වැඩිදුරත් අවධාරණය කරයි.

SendShareShare
Previous Post

ගීතා.. සුවිනීතා.. ශ්‍රියානි.. නදීකා.. දිල්හානි.. දයාන්…! තරු පිරිවරාගෙන මේ රටේ ගීත කෝකිලාවිය ලතා උපන්දිනය සමරද්දී මල් කළඹක් අරන් ගෙදරටම ආපු අමුත්තා ඔක්කොම පුදුමයට පත් කරමින්… පියානෝ වාදනය කරමින් කෝකිලාවියට ජීවය දුන්නෙ මෙහෙමයි! (VIDEO & PHOTOS)

Next Post

ඩීසල් 15කින් භූමිතෙල් 25කින් නග්ගයි!

MORE NEWS

බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගම්-අධීකරණ සේවා සංගමය ප්‍රසිද්ධියේ විරෝධය පළ කරද්දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි! අධිකරණ අමාත්‍යංශයට කරුණු අධ්‍යයනය කරන්න බාරදෙයි! I Sri Lanka Latest News

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!
Exclusive

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

නඩුවේදී අත්හිටවූ සිරදඬුවම් නියම වූ ප්‍රසන්න උසාවියෙන් කෙළින්ම කැබිනට් රැස්වීමට!
Exclusive

ප්‍රසන්නට රට යන්න උසාවියෙන් අවසර! අගෝස්තු 2ට කලින් එන්න ඕනෑ! I Sri Lanka Latest News

Load More
බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැරිම තැන වෙද මහත්තරුයි වෙද නෝනලයි ප්‍රශ්න අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහට එයි! VIDEO I Sri Lanka Latest News

වෙද මහත්තුරුයි, වෙද හාමිනේලායි බැරිම තැන පාරට එයි. අපිව නැත්තටම නැති කරන්නනේ මේ හදන්නේ. සෞඛ්‍ය ඇමතිතුමා අපිට ඇහුම්කන් දෙන්නේ නැහැනේ.......

Read more
හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

හරිනි පාර්ලිමේන්තුවේදි කිව්වා ටිල්වින් කිව්වෙ බොරුවක් කියලා! අද කැබිනට් හමුවෙදි නලින්දත් ආපහු කිව්වා ටිල්වින් කිව්වේ බොරුවක් කියලා! සල්ලි තියෙනවා! ඡන්ද තියන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට මාධ්‍ය ඇලජික් වෙයි! ලාල්කාන්ත කැමරාව වැහුවා! වසන්ත සමරසිංහ මයික් එකම අතින් අරන් අයින් කළා! VIDEO I Sri Lanka Latest News

‘වී මිල ගැන කතා නොකර ඉමු.. සමූපකාරෙ ගැන කතාකරමු.! ගොවියො දැන් සතුටින්..!’ වී මිල ගැන ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට ඇමැති වසන්ත කියයි! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගම්-අධීකරණ සේවා සංගමය ප්‍රසිද්ධියේ විරෝධය පළ කරද්දී විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරයි! අධිකරණ අමාත්‍යංශයට කරුණු අධ්‍යයනය කරන්න බාරදෙයි! I Sri Lanka Latest News

මෙන්න ලංකාවට සුද්දො ගෙනාපු හැටි! උතුරුමැදට සංචාරකයො ගේන්න වැඩසටහනක් හදන්න ලක්ෂ 120ක් කොම්පැනියකට දීලා! වැඩසටහනත් නෑ! සල්ලිවලට වෙච්ච දේකුත් නෑ! වැඩේ කරපු එවුන් සැපට ඉන්නවා!

සුද්දෙක් ලංකාවට ඇවිත් කරන වියදම හොඳටම අඩුවෙයි! 2018-19 කාලෙ වියදම් කරපු ඩොලර් 171 වෙනුවට දැන් වියදම් කරන්නේ ඩොලර් 148යි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.