මැතිවරණය කල් දැමීමට දරන උත්සාහය පරාජය කිරීමට මහපාරේ සටන හැර වෙනත් විකල්පයක් නොමැති බව සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා කීය.
එහිදී ඒ මහතා ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකේ මහලේකම්වරුන් වන රංගේ බණ්ඩාර සහ සාගර කාරියවසම් සම්බන්ධයෙන් බරපතළ විවේචනයක්ද සිදු කළේය.










