ජනාධිපතිවරයා ජන බලයට බියවී කැබිනට් රැස්වීම පවා නුවර තැබීමට පියවර ගත් බවත්, ඊළග විරෝධතාව පවත්වන්නේ නුවර බවත් සජබ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
රනිල් යන යන තැනට පැමිණ මෙසේ විරෝධතා පවත්වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.