තමන් ඇතුලු පිරිස පොහොට්ටුවේ මන්ත්‍රී ධූරවලින් ඉවත් කිරීමේ සූදානමක් ඇති බවත්, මන්ත්‍රී ධූරවලට මුවාවී ජනතා අභිලාෂයන් පාවා දීමට කිසිසේත්ම තම කණ්ඩායම සූධානම් නැති බවත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීය.
දැනටමත් ජි.එල්. පීරිස් මහතා පොහොට්ටුවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට පමණක් නොව ඒ මහතා මන්ත්‍රී ධූරයෙන්ද ඉවත් කිරීමට පිරිසක් සැලසුම් කර ඇති බවකි.