පසුගිය දිනෙක ජවිපෙ හිටපු මන්ත්‍රී සුනිල් හඳුුන්නෙත්ති මහතා විසින් දමිතා අබේරත්න මහත්මිය සජබ වේදිකාවට ගොඩවීම පිළිබදව බරපතළ චෝදනාවක් කළේය.
එහිදී සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ දමිතා මුදලට සජබ වේදිකාවට නැග ඇති බවය.
ඊට අද දිනයේ දමිතා අබේරත්න මහත්මිය ප්‍රතිචාර දැක්වූයේ මෙසේය.