ජාතික ජන බලවේගය ප්‍රථම විදේශීය රැස්වීම මාලදිවයිනේ පැවැත්වීම සඳහා එහි නායක, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අද (03) මාලදිවයින වෙත ගොස් තිබෙනවා.
මාදිවයිනේ මාලේ නගරයේ Meerumaa ශාලාවේ දී එම මාලදියිනේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ හමුව පැවැත්වෙන බවයි කියන්නේ.
හෙට (04) ප.ව. 4.00ට එම හමුව පැවැත්වෙන බව පැවසෙනවා.










