අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සරසවි සිසුන් මත විමසුමක් කළ බවත්, එහිදී හෙලිකොප්ටරයට ඡන්ද 150,000ක් ගත හැකි බවත්, පොහොට්ටුවට හිමිව තිබුණේ 15,000ක් පමණක් බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 53%ක ජනතාවක් තවමත් ඡන්දය පිළිබදව අවසන් තීන්දුවක් ගෙන නොමැති බවකි.










