ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් යන මහත්වරුන් එදා තමන් සමග එක කැබිනෙට්ටුවක කටයුතු කළත්, ඔවුන් ජනතාව වෙනුවෙන් කළ කිසිදු සේවයක් නොමැති බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. (Sri Lanka Latest News)
NewsCenter










