අන්තරේ විසින් සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී තිබේ.
මෙම විරෝධතාව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් සංවිධානය ඉදිරිපිට ආරම්භ විය.
තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්රවේශ වෙන මාර්ගයේ එලෙස රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.
කෙසේවෙතත් ගාලුමුවදොර පැවැත්වීමට නියමිත විරෝධතාවක් වළක්වාලමින් කොටුව මහෙස්ත්රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.