මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයා විසින් විවිධ උපක්‍රම යොදවමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ කතානායක මෙම පනතට අස්සන් තැබීමෙන් පසු කිසිවකු හෝ අධිකරණයට ගියහොත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අර්බූදයක් මතුවිය හැකි බවකි.










