නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු රැලියට සහභාගී විය.
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර තිබුණි.
අද රැලියට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතාව අතරින් පැමිණියේ මෙසේය.










