• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකැමැති වෙලා අකැමැති වෙලා අකැමැති වෙලා ඔන්න අන්තිමේදි අලි සබ්‍රිත් මුදල් ඇමැතිකම ගන්න කැමැති වෙලා?

May 24, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජපක්ෂලාගේ ආරක්ෂකයා වූ මුසල්මානුවා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගැනීමට තීන්දු කර සිටි අලි සබ්‍රි මහතා අවසානයේදී මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ජනාධිපතිවරයා වෙත එකගතාව පළ කොට ඇති බව ආණ්ඩුවට සමීප ආරංචිමාර්ග තහවුරු කරයි.

ජනාධිපතිවරයා සහ සබ්‍රි මහතා අතර පැවැති දින ගණනාවක සාකච්ජා රැසකින් පසු මෙම එකගතාව සබ්‍රි මහතා විසින් පළ කොට ඇති බව දැනගන්නට ඇත.

මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් ඇමැතිකම බාරගනු ඇති බව ප්‍රකාශ වුවත් මහබැංකු ප්‍රධානීන් සහ මුදල් අමාත්‍යංශ ප්‍රධානීන් වික්‍රමසිංහ මහතා වෙත දැඩි විරෝධයක් පළ කර තිබීම හේතුවෙන් ජනාධපතිවරයා එම තනතුර වික්‍රමසිංහ මහතා හට බාරදීමට පියවර නොගත්තේය.

අනෙක් අතට ජනාධිපතිවරයාද මුල සිටම සිටියේ අගමැතිවරයාට මුදල් අමාත්‍ය ධූරයද බාර නොදීමේ ස්ථාවරයකය.

මේ නිසා ජනාධිපතිවරයා එය බාර ගන්නා ලෙස සබ්‍රි මහතාට කිහිප වතාවක්ම දැනුම් දී තිබිණ.

නමුත් සබ්‍රි මහතාගේ පවුලේ ඥාතීන්ගේ දැඩි ඉල්ලීම වී තිබුණේ ආණ්ඩුවේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගන්නා ලෙසටය.

ඒ අනුව සබ්‍රි මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ තමන් අමාත්‍ය ධූර බාර නොගන්නවා පමණක් නොව තම මන්ත්‍රී ධූරයද අත්හැරීමට සූදානම් යැයි කියාය.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ දැඩි ඉල්ලීම මත අවසානයේදී මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට සබ්‍රි මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.

SendShareShare
Previous Post

ප්‍රතිපත්ති පාවා දෙන්නේ නෑ! සක්විති රජකම දෙනවා කිව්වත් දොරටුපාල අගමැතිකම මම ගන්නෙ නෑ! (VIDEO & PHOTOS)

Next Post

තෙල්වල පළමු ප්‍රතිඵලය එයි! බස් ගාස්තු වැඩි කරන්න ගණන් හදන ගමන් ඉන්නේ!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper