ගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතප්‍රදේශවලදී ලැගුම්හල් දෙකක් තුළ නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමදී මෙම පිරිස...
Read moreආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මිල ගණන් අවම වශයෙන් සියයට විසිපහකින්වත් ඉහළ දමන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇත.Sri Lanka Latest News මේ වන විට විදුලි ගාස්තු ඉහළයාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, නෞකාවල රක්ෂණ...
Read moreතමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගත් දකුණු ඉන්දීය සුපිරි නළු තලපති විජේ (Thalapathy Vijay) වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නුවරඑළිය ප්‍රදේශයේ මලයගම ජනතාව පැවැත්වූ අති උත්කර්ෂවත් ජය සැමරුම මෙන්න. Sri Lanka Latest News මෙම අවස්ථාවේ විශේෂම සිදුවීම වූයේ මලයගම තරුණයෙකු තලපති විජේ ලෙසින් සැරසී...
Read moreප්‍රමිතියෙන් තොර Immunoglobulin ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල් පද්ධතියට සැපයීම, මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව මේ දිනවල විභාගයට ගැනේ.Sri Lanka Latest News මෙම නඩු විභාගය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...
Read moreතමිල්නාඩු ප්‍රාන්ත මහඇමැතිවරයා වශයෙන් දිව්රුම් දුන් තලපති විජේ ඊයේ දිනයේදී ප්‍රබල එල්ටීටීඊ හිතවාදීන් දෙදෙනකු වන වයිකෝ සහ සීමන් හමුවීම සදහා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් තිබීම විශේෂ සිදුවීමක් විය.Sri Lanka Latest News අප පසුගිය සතියේ මව්රට පුවත්පත ඔස්සේද විශේෂ අනාවරණයක් කරමින් කියා...
Read moreත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සදහා සාමාජිකයන් තුන්සිය ගණනක් පුහුණු කරවූ බව පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් පුද්ගලයන්ම ප්‍රකාශ කොට ඇති බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News ත්‍රස්ත විමර්ශන අංශය හමුවේ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ගම්මන්පිල මහතා...
Read moreප්‍රකට රත්න සහල් ව්‍යාපාරික ලංකේෂ්වර මිත්‍රපාල මහතා සිය පැරණිම සේවකයා හට ඊයේ දිනයේදී මෝටර් රථයක් පරිත්‍යාග කිරීමට කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News
Read moreවැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. Sri Lanka Latest News මෙලෙස මිය ගොස් ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුව සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වූ අයෙකි. මරණකරු ගොඩනැගිල්ලෙන් ඇදවැටීමෙන් අනතුරුව ඔහු රෝහල් ගත කර කිරීමට...
Read moreකොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ මීරිගම-කඩවත කොටසේ ඉදිකිරීම් මේ වනවිට 48%කින් පමණ වැඩ අවසන් කොට ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.Sri Lanka Latest News
Read moreශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වූ 2026 වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත...
Read moreක්ලීන් ශ්‍රී ලංකා කොච්චර ක්ලීන්ද කියල කිව්වොත් ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නේත් මේ අවුරුද්දේ යැයි ශ්‍රී ලංකා පොදුජන...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.