ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගියේය.Sri Lanka Latest News ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්...
Read moreඅම්බලන්තොට, මාමඩල දකුණ, බෝකුටුයාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 34ක් වන තිදරු පියෙකු වන අතර, තුවාල ලබා ඇත්තේ ඔහුගේ...
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටතට පැමිණෙන තෙක් පාක්ෂිකයන් විශාල පිරිසක් අල්ලස් කොමිසම ඉදිරිපිට සිටින ආකාරයක් දැකගන්නට පුළුවන. Sri Lanka Latest News
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැයි දින රැලියේ කළ කතාව හරහා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල ව් ඇති බලපෑම පිළිබඳව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.Sri...
Read moreශ්‍රී පාද අඩවියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා පරිසර නිෂ්කාශනය ලබා දී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) පවසයි.Sri Lanka Latest News එවැනි කේබල් කාර් ව්‍යාපෘතියක් සඳහා පරිසර නිෂ්කාශනයක් ලබා දී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල...
Read moreජනාධිපතිවරයා පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ පැය 4ක කාලයක් සිය කාමරයේ ගත කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ. Sri Lanka Latest News ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම...
Read moreගාල්ල, දංගෙදර, ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.Sri Lanka Latest News අද (12) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම...
Read moreගාල්ල, ගල්වඩුගොඩ හා ශ්‍රී සුමේධ මාවතප්‍රදේශවලදී ලැගුම්හල් දෙකක් තුළ නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතිකයින් 110 දෙනෙකු පරිගණක අපරාධ පනතේ ගැනෙන වැරදි සිදු කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමදී මෙම පිරිස...
Read moreආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ මිල ගණන් අවම වශයෙන් සියයට විසිපහකින්වත් ඉහළ දමන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇත.Sri Lanka Latest News මේ වන විට විදුලි ගාස්තු ඉහළයාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, නෞකාවල රක්ෂණ...
Read moreමේ දිනවල පාරට බැස උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොවියන් නොව 'ආටිෆිෂල් බොරු' ගොවියන් බව මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පැවසීය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.