ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාල ලොතරයි ජයග්‍රහයකයන් පස් දෙනෙකු සඳහා සෙත් පත් ප්‍රධානය නුවර එළිය නගර මධ්‍යයේ නුවරඑළිය නගරාධිපති උපාලි වනිගසේකරගේ සහ ප්‍රාදේශීය ලේකම් ප්‍රගී ධනංසූරිය යන මහත්තුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණ ,Sri Lanka Latest News ඒ අනුව එහිදී හඳහන 1469...
Read moreකන්ටේනර් 323 ක් මුදා හැරීම; පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ දී සිද්ධ වුනේ මොකද්ද..? නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටාගෙන සංස්කරණය කරන ලද වීඩියෝවකි.
Read moreටිල්වින්ට ලොකු ලෙඩක් වැටෙයි! ගල් අඟුරු කොමිසමට අපහාස කළාට එරෙහිව සුගීශ්වර කොමිසමටම යයි.Sri Lanka Latest News
Read moreඇල්ල සංචාරක ස්ථාන වෙත පැමිණෙන තරුණ ආදරවන්තයන්ට අපරාධ රැසක් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වැටලීකමදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 සහ 28 යන වයස් වල පසුවන්නන්...
Read moreමල්වානේ පිහිටි බැසිල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියන නිවසට ගියේ පෙරටුගාමී අන්තරේ නොව ජවිපෙ අන්තරේ බව චරිත් අබේසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreහිමිකරුවකු නොමැති ඉඩමක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරතවිය.Sri Lanka Latest News වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේදී 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ...
Read moreආණ්ඩුව ගෙනඒමට සූදානම් වන නව බදු පනත තුළ භයානක වගන්ති ඇතුළත් කොට ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.Sri Lanka Latest News X පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව පෙන්වා දී ඇත. ජනතාව කෝපයට පත්ව ඇත්තේ බදු ගෙවීම පිළිබඳව නොවේ....
Read moreතමන්ටද විවිධ ව්‍යාපාරිකයන් හරහා ආණ්ඩුව පැත්තෙන් පණිවුඩ එන බව හොරණ සජබ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreප්‍රබල සංවිධානාත්මක අපරාධ සාමාජිකයකු වන සංජීව කුමාර සමරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණ ශාලාව තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...
Read more“දිට්වා ඇවිත් ගිහින් මාස 6ක් ගහපු වැලි කොට්ටත් දිරලා ගිහින්” කයිවාරු ආණ්ඩුවක් බවට විපක්ෂයෙන් විවේචන... Sri Lanka Latest News
Read moreමාලිමාවෙන් දාපු තග! - මැදවච්චියේ ගම්වාසීන්ගේ විරෝධය උණුසුම් I Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.