Monday, July 27, 2026
 

Exclusive

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය තම ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද විවේචනය කළේය.Sri Lanka Latest News ගම්පොළ පැවති උත්සවයක් අමතමින් ජනාධිපති දිසානායක මහතා පැවසුවේ, ව්‍යාජ ආඛ්‍යාන ගොඩනැගීමට ගත් උත්සාහයන් නොතකා, රජය ප්‍රගතිය සඳහා වූ කැපවීමෙන්...

Read more
සමන් ඒකනායක අතුරුදන්.. ශිරන්ති රාජපක්ෂ නෑ.. නාමල් රාජපක්ෂ නෑ.. චමින්ද කුලරත්න අයින් කරලා! 4 දෙනාටම කරන දේ නලින්ද ජයතිස්ස කියනවා! VIDEO I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහතා මේ වනවිට ආන්දෝලනයට තුඩු දී ඇති විමර්ශන 4ක් සම්බන්ධයෙන් පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest News https://www.youtube.com/watch?v=DvJ9DrPYx0w

Read more
ඉරාන හමුදා නිලධාරීන් ප්‍රහාරයක අවදානම තහවුරු කරයි! වැඩි ආරක්ෂාවට අල් කමේනි බංකරයට බහී! I Sri Lanka Latest News

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්ට ලැබුණු බුද්ධි අංශ වාර්තා කිහිපයක් අනුව, ඉරාන රජය දේශපාලනමය හා ආර්ථික තත්ත්වය දැඩි ලෙස දුර්වල වී 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු තිබූ අවම මට්ටමකට ළඟා වී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News...

Read more

සෑම ක්ෂේත්‍රයක්ම මේ වනවිට කඩා වැටී ඇති බවත්, කුමන තනතුරුවල සිටියද වරදකරුවන්ට නීතිය හරහා දඩුවම් ලබා දෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
ගල්අඟුරු කේස් එක තවත් පත්තු වෙයි! සජබ මන්ත්‍රීවරුයි පොහොට්ටුවේ චානක මන්ත්‍රීයි නොරොච්චෝලේ බලාගාරයට ඇතුළු වෙයි! ගත්තුවා ළඟදිම බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සහ පොහොට්ටුවේ මන්ත්‍රී ඩී.වී. චානක මහතා ඊයේ දිනයේදී නොරොච්චෝලේ බලාගාරයට ගොස් ආන්දෝලනාත්මක ගල්අගුරු භාවිත කිරීමෙන් පසු මතුව ඇති තත්ත්වය පිළිබද නිරීක්ෂණයක නිරත විය.Sri Lanka Latest News

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ  සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.Sri Lanka Latest News මේ වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ,ගලගොඩ ,පදිංචි දිමුතු සම්පත් නමැති තිස් හැවිරිදි තරුණයකුට බවද පොලීසිය කියයි. මේ පුද්ගලයාට වෙඩි...

Read more
මිහින්තලේ පොලිසියට ලොකු චෝදනාවක්! කසිප්පුකාරයන්ගෙන් පගා අරන් අල්ලන්නේ නෑ! ජරාව කනවා! අපි පොලිසියට කෝල් කළාම පොලිසියෙන් කසිප්පුකාරයන්ට කෝල් එක එනවා! ඇයි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? මිහින්තලේ පුංචි ගමක කසිප්පු විරෝධයක්! දරුවොත් එක්ක කාන්තාවන් කසිප්පු පැකට් අතට අරන් මහපාරට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මිහින්තලේ ගමක කාන්තාවන් පිරිසක් අද දිනයේදී ගමෙහි ක්‍රියාත්මක වන කසිප්පු ජාවාරමකට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කොට තිබිණ. Sri Lanka Latest News එහිදී කාන්තාවන් චෝදනා කළේ මිහින්තලේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ද මෙම ජාවාරම්කරුවන් සමග එක්ව කටයුතු කරන බවකි.

Read more
විජේදාසගේ 22 බදාදා පාර්ලිමේන්තුවට අරන් එයි! තුනෙන් දෙකක් හම්බ වෙයිද?

වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විශාල දායකත්වයක් දැරුවද, අද වනවිට පොලිසිය කතෝලික පියතුමන්ලාට පහරදෙන තත්ත්වයට පත්ව ඇති බව හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.Sri Lanka Latest News

Read more
ඉස්සර නම් අලි ප්‍රශ්නෙට පුදුම විසඳුම් දුන්නා! බලයට ආපු ගමන් අලි ප්‍රශ්න විසඳනවා කිව්වා! අද ගිරාඳුරුකෝට්ටේ මිනිස්සු පාරට බැහැලා දෙනවා කියපු විසඳුම් ඉල්ලනවා! PHOTOS I Sri Lanka Latest News

ගිරාදුරුකෝට්ටේ කෘෂිකර්ම ආදර්ශ ගොවිපළ ඉදිරිපිටදී, මහියංගණ දෙහිඅත්තකන්ඩිය මාර්ගය හරස් කරමින්, D4 පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බදුල්ලේ ඥානරතන හිමිගේ සංවිධානත්වයෙන් හා ප්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් උද්ඝෝෂණක් ඊයේ 26 දින උදෑසන පැවැත්විණ.Sri Lanka Latest News එම ගොවිපලේ අක්කර 150ක පමණ භූමි ප්‍රමාණයක් විශාලත්වයෙන්ති යුතු අතර,...

Read more
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වේ බොරු! එල්ල වූ ප්‍රහාරයට විරෝධය පා පියතුමන්ලා සිරිල් ගාමිණී පියතුමා එක්ක පාරට බහී! VIDEO I Sri Lanka Latest News

කතෝලික පියතුමෙකුට පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහරදුන් බව කියන සිද්ධියට විරෝධය පළකරමින් මීගමුව ප්‍රදේශයේ පියතුමන්ලා පිරිසක් විරෝධතාවක නිරත වුණා. Sri Lanka Latest News

Read more
Page 419 of 5136 1 418 419 420 5,136

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more