Friday, July 24, 2026
 

Exclusive

අකුරේගොඩ වෙඩික්කරුවන්ට නවගමුවේ සහෝදරයන් දෙන්නා කළු කාර් එකකින් ඇවිත් සුපර් මාර්කට් එක ඉස්සරහදීම තුවක්කු දුන්නු CCTV එක මෙන්න! VIDEO I Sri Lanka Latest News

අකුරේගොඩ ද්විත්ව ඝාතනය සදහා නවගමුවේ සහෝදරයින් වෙඩික්කරුවන්ට ගිනිඅවි දුන් CCTV දර්ශන මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.Sri Lanka Latest News

Read more
ද්විත්ව පුරවැසිකම ඉවත් කිරීම මගේ යෝජනාවක් නෙමෙයි! පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීතියෙනුත් ද්විත්ව පුරවැසි බව ඉවත් කරන්න පුලුවන්!

කොළඹ ඇමැති බංගලාවක විභාග කෙරෙන පාස්කු නඩුව සම්බන්ධයෙන් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා දැක්වූ අදහස් මෙසේය.Sri Lanka Latest News

Read more
අද බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැතිත් ලංකාවට එනවා! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් කිරීමේ අපේ­ක්ෂා­වෙන් බ්‍රිතා­න්‍යයේ නියෝජ්‍ය අග­මැති ඩේවිඩ් ලැමි මහතා නිල සංචා­ර­යක් සඳහා අද (17) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබේ. Sri Lanka Latest News මේ සංචා­ර­යේදී ඒ මහතා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක, අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය...

Read more
IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (16) පස්වරුවේ දිවයිනට පැමිණියහ. Sri Lanka Latest News කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු...

Read more
එන එන එකා විකුණන් කන්න හදන ත්‍රිකුණාමලයෙ තියෙන ලංකාවේ වටිනාම වස්තුව, හදපු එකා මොකාද? එන්න දැනගන්න…

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ පවතින ටැංකි 61ක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා (RFP) ඉදිරි මාස දෙක තුන ඇතුළත කැඳවීමට රජය තීරණය කර ඇත. Sri Lanka Latest News Trinco Petroleum Terminal Ltd (TPTL) ආයතනය යටතේ පවතින මෙම ටැංකි...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අවුරුදු 20 සහ 24 යන සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කොට්ටා ප්‍ර දේශයේ සිදුකළ වැටලීමකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා...

Read more
ජපන් යවනවා කියලා කෝටි ගණන් සල්ලි අරන් පොල්ල තියලා! අසරණ මිනිස්සු ඇවිත් සල්ලි ඉල්ලුවාම නඩු දාන්න කියලා සද්දෙ දාලා! මාමා මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලලා කියලා තමයි මිනිස්සු කියන්නේ! VIDEO I Sri Lanka Latest News

ජපානයේ රැකියා ලබාදෙන පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයකුට එරෙහිව එලෙස අසාධාරණයට ලක්වූ පිරිසක් විරෝධතාව පළකළා.Sri Lanka Latest News

Read more
කැකුළු හාල් එනවා! පෝලිමුත් තියෙනවා! VIDEO I Sri Lanka Latest News‍

2025 - 2026 මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහනට අනුව අදාළ මිල ගණන් රජය ප්‍රකාශයට පත්කර තිබේ.Sri Lanka Latest News රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේය....

Read more
අනුර ධර්මායතන පන්සලට ගිහින් ඇල්ලේ ගුණවංශ හාමුදුරුවොත් එක්ක සාකච්ඡාවක් කරලා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ධර්මායතනයට පැමිණ තමන් සමග සාකච්ඡා කළ බව බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේ නාහිමි ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News පසුගිය පෙරවාරි 02 වැනි දින ජනාධිපතිවරයා පන්සලට පැමිණ එසේ තමන්වහන්සේ සමග සාකච්ඡා කළ බව...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

කුරුණෑගල විවිධ සේවා සමූපාකාර ඡන්දය ජයග්‍රහනය කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සමත්ව තිබේ.Sri Lanka Latest News

Read more
Page 362 of 5128 1 361 362 363 5,128