ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නෞකාවක් ආනයනය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් නම් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු සැකකරුවන්ට එරෙහි පැමිණිල්ල යළි අගෝස්තු මස 25 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත්...
Read moreජනාධිපතිවරයා පර්ලිමෙන්තුවේ දීර්ඝ විග්‍රහයක් කරමින් මධ්‍යස්ථ ආකාරයට යුධමය තත්ත්වය තුළ කටයුතු කළ බව පැවසූ නමුත් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ආටිකල් 2.4, 2.7 සහ අනෙකුත් ජාත්‍යන්තර ප්‍රඥප්තීන් උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක වූ යුද්ධය හෙළා දකින්න කටයුතු නොකළේ ඇයි ද...
Read moreඉරාන නෞකාවලට මෙරට මුහුදු සීමාවට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමක් සිදු කළේය.Sri Lanka Latest News ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය පෙබරවාරි 26 වැනි දින මාර්තු 9-13 දිනවල මෙරට සහයෝගීතා වර්ධනය කිරීම සඳහා පැමිණීමට අවසර...
Read moreඅධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කළ අභිනයක් මුල්කරගෙන උණුසුම් තත්ත්වයක් මතුවිය.
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ සිට සජීවී වීඩියෝවක් ෆේස්බුක් වෙත මුදාහැර තිබෙනවා. Sri Lanka Latest News
Read moreසියලු දෙනාම සාමය, සෞභාගය සහෝදරත්වය සංහිදියාව කේන්ද්‍ර වූ සාමූහිකත්වය රජයන ජන සමාජයක් අපේක්ෂා කරන බවත් සෑම අයකුටම ආගමික හා සංස්කෘතික නිදහස පවතින ජාතීන් හා ආගම් අතර මිත්‍රශීලීත්වය සබදතාව ශක්තිමත් වූ ජන සමාජයක් අපට අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව තිබේ.Sri Lanka Latest News සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව තහවුරුකර තිබුණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ, විපක්ෂයේ පක්ෂ...
Read moreශාන්ත පීතර හා ශාන්ත ජෝසප් ක්‍රිකට් තරගය බලන්න ආපු කොල්ලෝ ඔක්කොම එක පාරට විශාකා එකට පැනලා මෙන්න Video එළියට! Sri Lanka Latest News
Read moreඅලුත් ගල්අඟුරු නැව් 5 ගේන්නේ ධම්මික පෙරේරා. තව ගොඩක් ඒවා ධම්මිකගේ සමාගමට දීලා. දැන් ඉතින් ඩෝබිලා හෝදන්න, මරික්කාර් තවත් එකක් අදී..Sri Lanka Latest News
Read moreඅසූචි නැවේ ලෝකල් බ්‍රොකර් කවුද? Sri Lanka Latest News
Read moreමට ආවේ එක ප්‍රශ්නයක් ඒ වෙලාවේ අධිකරණ ඇමති මේක දැක්කේ නැද්ද කියලා. මොකද අධිකරණ ඇමතිවරයා බන්ධනාගාර සිද්ධිය දකින්නේ ෆේස්බුක් එකේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.