Saturday, July 4, 2026
 

Exclusive

මෙන්න ඇමැතිලගෙ වැඩ! (VIDEO)

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ සභාපති විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොස් ගල් අඟුරු වාර්තාව වෙනස් කරන ලෙසට බලපෑම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීයSri Lanka Latest Newsඔහු කීප වතාවක්ම එහි ගොස් එසේ  බලපෑම කර ඇති බව එහි නිලධාරීන්...

Read more
ඉරානය කොන්දේසි පිළිනොගනී! පැය 12ක සාමසාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්! අමෙරිකාව පාකිස්තානයෙන් ඉවත් වීමට තීරණය කරයි! VIDEO I Sri Lanka Latest News

ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ.Sri Lanka Latest News පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත...

Read more
හරියට වැඩක් කරන්න දෙන්නේ නෑ! ගල්අගුරු සභාපති ඉල්ලා අස්වෙයි! කංචනට ලියුම යවයි!

ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.Sri Lanka Latest News 2009 සිට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ...

Read more
හොරෙක් වුණත් පක්ෂයේ කෙනෙක් නම් අපි එයාව රකිනවා! අකුරැස්සේ මාලිමා සභාපති ප්‍රසිද්ධියේම කියයි! බාල ගල්අඟුරු වංචා සිද්ධියේ පාර්ලිමේන්තු ආභාෂය ගමේ සභාවලටත් යන්න පටන් අරන් වගේ..! VIDEO I Sri Lanka Latest News

හොරෙක් වුවද පක්ෂයේ අයකු නම් තමන් විසින් ආරක්ෂා කරන බව අකුරැස්ස සභවේ මාලිමා සභාපතිවරයා පැවසීය.Sri Lanka Latest News

Read more
ඡන්දයක් නැතිව මාතර මාලිමාවේ පිරිසක් සමූපාකාර රෝහලේ බලය බලෙන් අල්ලන්න ගිහින් ජංජාලයක්! වහලා තියෙන සභාපතිගේ කාමරේ ඉබියතුරු කඩන්න ගිහින් රෝහල් කාර්ය මණ්ඩලයටත් ගහලා! ගැටුම බේරන්න ආපු පොලිසියටත් චණ්ඩි පාට් දාලා! VIDEO I Sri Lanka Latest News

මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට  ජාතික ජලබලවේගය පිරිසක් උත්සහ කිරීමත් සමඟ අද (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.Sri Lanka Latest News ඊට විරෝධය පල කරමින් එහි සේවක සේවිකාවන් වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයක් සිදු කළ බව...

Read more
නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

හෙළුවට රටම විපතට නැත සමාවක්... බත් එක තෝසෙ එක තේ එක මිල ඉස්සීසාගතයකට හසුවී ඇත අද කුස්සීඅධ්‍යාපනය මොට වෙයි ඇත හද ගැස්සීපුහු මැත දොඩයි තැන තැන නායක මැස්සී යන්නේ කොහෙද මල්ලේ පොල් වැනිය කතාදන්නේ නැතිද පච දොඩවයි රසට ගොතාරට යන...

Read more
මේ අහිංසක කොල්ලගේ කතාව හොඳට අහපල්ලා! උඹලා මනුස්සයොද බන්..? ඡන්දෙන් ආපු උන් තිරිසන්නුද.? VIDEO I Sri Lanka Latest News

වැල්ලවාය නගරයේ පදික වේදිකාව මත වෙළඳාම් කටයුතු සිදු කරන වෙලදුන් ඉවත් කිරීමට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කටයුතු කිරීමත් සමග උණුසුම් තත්වයක් ඇති විය.Sri Lanka Latest News මෙහිදී වළං පොළවේ ගසමින් වැල්ලවායේ වෙලෙන්දන් ආණ්ඩුවට දෙස් තියන ආකාරයක් දැකගත හැකිවිය.

Read more
හරියට වැඩක් කරන්න දෙන්නේ නෑ! ගල්අගුරු සභාපති ඉල්ලා අස්වෙයි! කංචනට ලියුම යවයි!

2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා කළ පැමිණිල්ලකට අනුව ලංකා ගල්අඟුරු සමාගමේ  කාර්යාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.Sri Lanka Latest News ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත්, පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු...

Read more
පාස්කු ප්‍රහාරයට දින 1000යි! පල්ලියෙන් විශේෂ පණිවුඩයක්!

පාස්කු ප්‍රහාරය. මේක දැන් හැමෝම අතර තියෙන ඉතාම ප්‍රසිද්ධ වචනයක්. නමුත් පාස්කු ප්‍රහාරය කියල කියන්නෙ එක අතකට ගත්තම වචනයක් විතරක්ද කියලා හිතෙන තැනට පත්වෙලා ඉවරයි.Sri Lanka Latest News පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාලකයො කීපදෙනෙක් පරීක්ෂණ කටයුතු පටන් ගත්තා. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ...

Read more
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙසැම්බර් 31 වැනි දිනට පසු අනතුරේ! විපක්ෂනායක සජිත් ලංකාව වෙනුවෙන් ලෝක බැංකුවෙන් විශේෂ ඉල්ලීමක් කරන්න සූදානම් වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවීකරණය සඳහා ලෝක බැංකු ව්‍යාපෘතිය හරහා ලබා ගත් ණය වැඩසටහන මේ දෙසැම්බර් 31 වැනිදා දක්වා අවසන් වන බවත් මේ නිසා දෙසැම්බර් 31 වැනිදායින් පසුව මෙය අහෝසි වීමෙන් මෙය අසම්පූර්ණ ව්‍යාපෘතියක් බවට පත්වන බවත් වර්තමානයේ අප රටේ පවතින...

Read more
Page 181 of 5083 1 180 181 182 5,083