මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන ප්‍රමිතිගත අංක තහඩු වෙනස් කර රථ වාහන ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බැවින් එවැනි රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බව රථවාහන පාලන, සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය...
Read moreලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල යළිත් වරක් අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයක් ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.Sri Lanka Latest News ඉරානය සහ අමෙරිකාව අතර යළි සාකච්ඡා අරඹන බවට ප්‍රකාශ වීමත් සමග මෙලෙස මිල ගනන් පහළ ගොස් ඇති බව...
Read moreඅතපසුවීම් වෙන්න පුළුවන් ඒවා හදාගෙන ඉදිරියට යනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. Sri Lanka Latest News ඔහු මේ බව සදහන් කලේ අද දින කාල්ටන් නිවසේ සිදුකරන ලද අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු...
Read moreඑක්සත් ජනපදය තම අවහිර කිරීම දිගට ම කරගෙන ගොස් "ඉරානයේ වාණිජ යාත්‍රා සහ තෙල් ටැංකි සඳහා අනාරක්ෂිත බවක්" ඇති කළහොත්, එය "සටන් විරාමය උල්ලංඝනය කිරීමේ පූර්ව නිගමනයක්" වනු ඇති බව ඉරානයේ කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී අලි අබ්දුල්ලාහි පවසයි....
Read moreශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් කෝටි 63ක අතිවිශාල ධනස්කන්ධය දිනාගත් ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි ජයග්‍රාහකයා, සිය ධනය ලද විගසම මුළුමහත් සමාජයටම පරමාදර්ශී ක්‍රියාවක නිරත වී තිබේ. Sri Lanka Latest News අතිමහත් ධනයක් හිමි වූ සැණින් තම පෞද්ගලික...
Read moreවිදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. Sri Lanka Latest News එහි බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා අද (15) නුගේගොඩ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව අනාවරණ කළේය. ...
Read moreමැදපෙරදිග යුදමය තත්ත්වය දැනටමත් ගෝලීය ආර්ථිකයට බරක්වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.Sri Lanka Latest News ඒ හේතුවෙන් ගෝලීය ආර්ථික අවධමනයක් සහ ආර්ථික වර්ධනවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බව එම අරමුදල පෙන්වා දෙයි. මෙම යුද්ධය පවතින කාලය සහ විෂය පථය...
Read moreමාතර සූමූපාකාර රෝහලට මාලිමාවේ පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදීමට එරෙහිව ඡන්දයෙක් පත්වූ කණ්ඩායම විසින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.Sri Lanka Latest News https://sinhala.mawratanews.lk/exclusive/a-group-from-the-matara-malaima-cooperative-hospital-has-gone-to-seize-power-without-a-vote-and-caused-a-scandal/
Read moreරුසියානු ආරක්ෂක කවුන්සිලය (Russian Security Council) දැඩි අනතුරු ඇඟවිමක් කරමින් එක්සත් ජනපදය හා ඊශ්‍රායලය අතර මෙම දිනවල රහස් සාකච්ඡා රාශියක් යන බවත් ඉරානයට එරෙහි දැඩි ප්‍රහාරයක් සඳහා නැවත සූදානම් වෙමින් සිටින බවත් ඉරානයට අනතුරු අඟවයි. Sri Lanka Latest News එමෙන්ම...
Read more‘මව්රට’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුද වූ අභාවප්‍රාප්ත ප්‍රේමලාල් විජේරත්න මහතාගේ වර්ෂ පූර්ණය වෙනුවෙන් පවත්වන ධර්ම දේශනා පින්කම අප්‍රේල් මස 17 වැනි සිකුරාදා රාත්‍රී 7.00ට නො. 240, වෙන්නවත්ත පාර, වැල්ලම්පිටිය නිවෙසේදී පැවැත්වේ.Sri Lanka Latest News පූජ්‍ය මාතර මහින්ද ස්වාමින්වහන්සේගේ...
Read moreගැටලු රැසක් මැද ගොවිතැන කරන ගොවියා සශ්‍රීක කර ගොවියා රජ කරවනවා කියූ වත්මන් රජය අද ගොවියා අපාය කරා ගෙනයන වැඩපිළිවෙළක්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.