පොලිසිය දිගටම බස්වලට පනිනවා! Sri Lanka Latest News
මත්ද්‍රව්‍ය භාවිත කොට බස්රථ පදවන රියැදුරන් සහ එසේ සේවය කරන කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කොට ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් ‘මව්රට’ට...
මත්ද්‍රව්‍ය භාවිත කොට බස්රථ පදවන රියැදුරන් සහ එසේ සේවය කරන කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කොට ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් ‘මව්රට’ට...
උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව ඇතුළුව දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපය තුළ සවස 2න් පසුවද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි...
වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් විසින් මහා සංඝරත්නය ඉලක්ක කොටගෙන සිදුකරන වෛරීසහගත ප්‍රකාශයන් සහ අපහාසයන්ට විරෝධය පළකරමින් ඉදිරියේදී ස්වාමින්වහන්සේ 8000ක් කොළඹට...
අධිරාජ්‍යවාදීන්ට යටත් වූ රටවල් අද වන්දි ලබා ගන්න හදනවා. අපිත් උත්සාහයක් ගමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට යෝජනා...
සිංහල දන්නවද උගන්ඩා අක්කී.. අපි යනකොට ප්‍රයිවට් රූම් එකේ මෙහෙම දාගෙන එනවා ලැජ්ජ නැද්ද ? මෙයාට මෙහෙම කතා කරන්න දෙන්න...
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.Sri Lanka Latest News
මුතූර් සේනපුර ගම්මානයට වන අලියකු කඩාවදින දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.Sri Lanka Latest News
නව විගණකාධිපතිනිය වැඩ භාරගත් දා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා උත්සව සභාවකදී අදහස් දැක්වූයේ මෙසේය.Sri Lanka Latest News
ගෝලීය ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda වෙබ් අඩවිය මේ වසර සඳහා නම් කළ ''හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට'' ශ්‍රී...
අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක...
සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.