ආණ්ඩුවට ලංකාව ලොකු වැඩිවෙලා! ඒකයි කරගන්න බැරි වෙලා තියෙන්නේ! හැබැයි ජවිපෙ වමෙන් දකුණට ඇවිත් තිබීම ඉතාම හොඳයි! මීට කලින් වෙනස් වුණා නම් තවත් රටට හොඳයි! දැන් ජවිපෙ 65 වසරක සාපයත් ඉවර වෙලා! රෝහිණී කවිරත්නගෙන් ආණ්ඩුවට දැවැන්ත ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News
ආණ්ඩුව පසුගියදා ඉදිරිපත් කළ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අදාළව ඉදිරිපත් කළ එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා....














