• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘කටාර් චැරිටි’ ත්‍රස්ත සංවිධානයක් කියලා එදා පොලිස් ඇමැති සරත් වීරසේකර ප්‍රසිද්ධියේම කිව්වා! ගෝඨාභය තහනම් කළා! අන්න දැන් තහනම ඉවත් කරලා! ලංකාවට ඩොලර් මිලියන 11කුත් එවලා! ගෝඨායි වීරසේකරයි දැන් ‘හ්ම්’ නෑ!

January 12, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කැබිනට් එකෙන් පත් කරපු කමිටුවට සරත් වීරසේකර රිංගුවේ කොහොමද? ගැසට් එකට පිටින් ගිහින් බිත්තරයක් 5කින් වැඩි කරන්න තීන්දු කළේ කාගෙන් අහලද? වීරසේකර මෙහෙම වැඩ කරන්නේ කාගේ හයිය අතට අරන්ද?
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී තහනම් සංවිධානයක් බවට ප්‍රකාශයට පත්කරන ලද කටාර් චැරිටි නම් වූ පුන්‍යායතනයේ ශ්‍රී ලංකා ශාඛාව යළි ඊයේ දිනයේ දී විවෘත කර තිබේ.

එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද සරත් වීරසේකර, කටාර් චැරිටි තහනම් කිරීම සදහා කටයුතු කළ අතර එම සංවිධානය ත්‍රස්තවාදය සදහා අනුබල දෙන සංවිධානයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.

කටාර් චැරිටි ආයතනයේ මූල්‍ය අනුග්‍රහය, සේව්ද පර්ල් නම් තවත් සංවිධානයකට ලබා දී ඇති බව එවකට වාර්තා වූ අතර, නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා, එකී සේව්ද පර්ල් සංවිධානය හා සම්බන්ධ බවට චෝදනා කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගෙන, දීර්ඝ කාලයක් රදවාගෙන සිටියේ ය.

රට බංකොලොත් භාවයට පත් වීමෙන් පසුව සහනදායී පදනමකින් ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීම සදහා කටාර් රාජ්‍ය බලා පිටත්ව ගිය අමාත්‍ය කාන්චන විජේසේකර, එහිදී, කටාර් චැරිටි සංවිධානයට එරෙහිව පනවා තිබෙන තහනම ඉවත්කරන බවට ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් කටාර් චැරිටි සංවිධානය යළි මෙරට ත-ුළ මෙහෙයුම් කටයුත-ු අරඹා ඇති අතර 2023 වසර සදහා ඇමරිකානු ඩොලර් මිලියන 11.7 ක මානුෂීය ආධාර ලංකාවට ලබා දීමටද කටයුත-ු කර තිබෙන බව වාර්තා වේ.

SendShareShare
Previous Post

ඉක්මනට ණය කපා හරින්න එකඟ වෙන්න! මහබැංකු අධිපති චීනයෙන් ඉන්දියාවෙන් ආයෙමත් ඉල්ලයි! නැතිනම් IMF සල්ලි නෑ!

Next Post

තොරතුරු ලැබී තිබියදීත් වළක්වගෙන නෑ! පාස්කු ප්‍රහාරයේ තීන්දුව දෙයි! මෛත්‍රීපාල මිලියන 100ක් පූජිත් මිලියන 75ක් නිලන්ත මිලියන 75ක් හේමසිරි මිලියන 50ක් සිසිර මිලියන 10ක් පෞද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියම කරයි!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper