• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති මන්දිරය-අරලිය ගහ මන්දිරය සහ විසුම්පාය අතිනවීන පරිගණක මධ්‍යස්ථාන 3ක් බවට පත්කරනවා! එතනින් පසු මන්දිර ‌දේශපාලනය අවසන් කරනවා! (VIDEO)

January 9, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපති මන්දිරය-අරලිය ගහ මන්දිරය සහ විසුම්පාය අතිනවීන පරිගණක මධ්‍යස්ථාන 3ක් බවට පත්කරනවා! එතනින් පසු මන්දිර ‌දේශපාලනය අවසන් කරනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

එක්සත් වාමාංශික පෙරමුණ සහ ඊට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ විපක්ෂනායක කාර්යාලයේ සිදුවිය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කොට සිටියේ මේවනවිටත් රට අතිශය බංකොලොත් තත්ත්වයකට පත්ව ඇති බවත්,රටට මන්දිර දේශපාලනය මේ මොහොතේ නොගැළපෙන බවත්,ජනාධිපති මන්දිරය,අරලියගහ මන්දිරය ඇතුළු මන්දිර තාක්ෂණික සහ පරිගණක මධ්‍යස්ථාන බවට පත් කළ යුතු බවත්ය.

මන්දිර දේශපාලනය ඉදිරියට අවසන් වන බවත්,ඒ සියල්ල ජනතාවගේ සුබසිද්ධිය උදෙසා පරිවර්තනය කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

ජවිපෙ කුහකයි.ඔවුන් විසින් ඔවුන්ගේ වළ කපා ගන්නවා! -චමීර පෙරේරා කියයි.

එම අවස්ථාවට එක්ව සිටි චමීර පෙරේරා මහතා පවසා සිටියේ මේ මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අතිශයින්ම කුහක දේශපාලනයක යෙදෙන බවත්,ඔවුන්ගේ වල ඔවුන් විසින්ම කපා ගනිමින් සිටින බවත් ය.

ඔවුන්,පොදු සතුරා වන පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ මහතා පැත්තකට දමා ,ප්‍රහාර එල්ල කිරීමට සජිත් ප්‍රේමදාස මහතාව තෝරාගෙන ඇති බව පැවසූ පැවැසූ ඒ මහතා එම විවේචනය ද අතිශය කුහක ලෙස සිදුකරන බව පැවසීය.

SendShareShare
Previous Post

යාපනයේ ඇවිදිනකොට විජේවීර – වික්ටර් – කුණ්ඩුමනී – ප්‍රේමකීර්ති – පොන්නාලෙයි වරදරාජ – ෆෙඩී සිල්වා මතක් වෙන තැන්…

Next Post

අයවැයෙන් ඡන්දෙට බිලියන 10ක් වෙන් කරලයි තියෙන්නේ! සල්ලි එච්චර යන එකකුත් නෑ! ඒ නිසා ප්‍රශ්නයක් නෑ! මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්! (VIDEO)

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper