• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොමිසම ඇතුළේ කිසිම බෙදීමක් නෑ! ඒ ඔක්කොම කතා බොරු! මේ බොරු නිව්ස් ‘ප්ලාන්ට්’ වෙන්නේ එකම තැනකින්! මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා ‘මව්රට’ට අතිවිශේෂ ප්‍රකාශයක් කරයි! EXCLUSIVE

January 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

ස්වාධීන මැතිවරණ කොමිසම තුළ බෙදීමක් ඇති බවට කිසියම් පිරිසක් අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිටින බවත්, එම පුවත එක් තැනකින් පළවන පුවතක් බවත්, ඒ ආකාරයේ කිසිදු බෙදීමක් මැතිවරණ කොමිසම තුළ නොමැති බවත් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා ‘මව්රට’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

පසුගිය සිකුරාදා (06) දිනයේදී මෙරට සියලු මාධ්‍ය වාර්තා කොට තිබුණේ මැතිවරණ කොමිසම තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් පවතින බවත්, එක් මතයකට පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කොමිසමට දැනුම් දුන් බවත්ය.

ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී පුංචිහේවා මහතා මේ බව සඳහන් කර සිටියේය.

මැතිවරණ කොමිසම තුළ සිටින සාමාජිකයන් පස්දෙනාම ඒකමතිකව සහයෝගයෙන් කටයුතු කරන බව කී පුංචිහේවා මහතා, සියලු තීන්දු ගනු ලබන්නේ සාමාජිකයන් පස්දෙනා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවද සඳහන් කළේය.

මේ බව ලිඛිතව සටහන්ව ඇති බවද පෙන්වා දුන් පුංචිහේවා මහතා, පළාත් පාලන මැතිවරණයේ කටයුතු කලින් තීන්දු කළ ආකාරයටම ඉදිරියටද සිදුකරගෙන යන බව කියා සිටියේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ජනාධිපතිට බලයක් නෑ මැතිවරණ කොමිසම කැඳවන්න! ජනාධිපති කොහොමද කියන්නේ නීතිපතිගෙන් උපදෙස් ගන්න! මේක නින්දිතයි! මුලු රටම නැගී සිටින්න ඕන මේ ක්‍රියාවට එරෙහිව! (VIDEO)

Next Post

ගෝඨා වගේ යන්න ඡන්ද නොතියන්න! මෛත්‍රී වගේ යන්න ඡන්ද තියන්න! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper