දළදා වහන්සේට නිගරු කළ සේපාල් අමරසිංහ අත්අඩංගුවට ගත්තා සේ චීවරයට මුවාවී බුදු දහම කෙලෙසන සියලු දෙනාට එරෙහිව පියවර ගත යුතු බව මහාචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සදහන් කර සිටියහ.
ඒ සියලු දෙනාට එරෙහිව රජය පියවර ගත යුතු බවද උන්වහන්සේ කීහ.

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.