ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 83 හැවිරිදි වියේ පසුවිය.
කෙසේවෙතත් තමන්ට අවම වශයෙන් කලාකරුවන් යැයි කියන එවුන් රෝද පුටුවක් හෝ ලබා දීමට ඉදිරිපත් නොවූ බව පවසමින් මෑතකදී බුද්ධි වික්‍රම මහතා මාධ්‍ය වෙත හඩමින් පවසා තිබුණේ මෙපරිද්දෙනි.










