රථවාහන ආශ්‍රිත රාජකාරීවල නිරතවී සිටින පොලිස් නිලධාරීන්ට නව උපකරණයක් ලබාදී තිබේ.
දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු වැඩිවීම හේතුවෙන් එම අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම උපකරණ ලබාදී ඇත.
අදාළ නව විද්‍යුත් උපකරණ හරහා බීමත් රියදුරන් පරීක්ෂා කිරීමට හැකිය.

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.