බිත්තරයක් රුපියල් 35ට දිය හැකි නමුත් ආණ්ඩුව බිත්තරයක මිල තීරණය කර ඇත්තේ 55ට බව සමස්ත ලංකා බිත්තර වෙළෙන්දන්ගේ සංගමය චෝදනා කරයි.
ඔවුන් කියා සිටින්නේ අද දින සිට බිත්තරය 40ට දීමට කටයුතු නොකරන්නේ නම් ජනතාව විසින් බිත්තර ගැනීම වර්ජනය කළ යුතු බවකි.

වත්තල පොලිස් වසමට අයත් පල්ලියවත්ත, මට්ටක්කුලිය පාලම (කදිරාන පාලම) ආසන්නයේ පිහිටි උත්සව ශාලාවකට ඊයේ (23) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.