• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද කැබිනට් එකේදි ලයිට් බිල් ආයෙ වැඩිකරන්න යන්නෙ 2000%කින්! මුල්ම බෝනස් එක එන්නෙ එහෙමයි!

January 2, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජීවිතේම ෂෝට් වුණ කරන්ට් බිලේ අවනඩුව…
Share on WhatsAppShare on Facebook

අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අදහස් දැක්වීය.

එහිදී අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ ඒකක 0 සිට 30 දක්වා පාරිභෝගිකයින් සඳහා විදුලි බිල සියයට 2000කින් ඉහළදැමීමට යෝජනා කර ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා,

“අද කැබිනට් මණ්ඩලයට යන විදුලිය පිළිබඳ සංශෝධනයේ ගණන් මිණුම් ටිකක් ඇනලයිස් කරා ඊයේ.. යෝජනා කරන්න යන්නේ ඒකක 0-30ත් 31-61ත් 61-90ත් ඒ වගේම 91-120ත් අතර පරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිකිරීම සම්බන්ධයෙන් තමයි මේකේ යෝජනාව තියෙන්නේ. මම හිතන්නේ  මේක එච්චර හොඳ කාරණාවක් නෙමෙයි. ඒකට හේතුව තමයි අපි දන්නවා. පාරිභෝගිකයින් ගෙවන ප්‍රතිශතය 0-30ත් අතර විදුලි ගාස්තුව සාමන්‍යයෙන් 2003කින් පමණ වැඩිකිරීමට තමයි මේකේ යෝජනා කරලා තියෙන්නේ. ඒකක 90ට වඩා අඩුවෙන් පාවිච්චි කරන ලක්ෂ 50ක් විතර ලංකාවේ ඉන්නවා. මේ අය තමයි අඩුආදයම් ලබන පාරිභෝගිකයින්. මෙයාලගේ විදුලි බිල මේ විදිහට වැඩි කරොත් එහෙම අපි දන්නවා මේ තියෙන අපහසුකම් මධ්‍යයේ මේ ජනතාවට මේ විදුලි බිල ගෙවාගැනීමේ හැකියාවක් නැහැ. 0-30 අතර  සියයට 2000 ගුණයකින් වැඩිකිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ  31-60ත් අතර ඒකක 120ට වඩා අඩුවෙන් පාවිච්චිකරන සියලුම පාරිභෝගිකයින්ගෙන් ඊළඟ අවුරුද්දේ බිලියන 80ක පමණ අමතර ආදායමක් ලබාගැනීමට තමයි මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක අසාධාරණ යෝජනාවක් නිසා මේ අවස්ථාව වන විට පසුගිය මාස 4 ඇතුළත්, මේ මාසයේ ඇතුළත් ලංකා විදුලිබල මණ්ඩය මෙහෙයුම් ලාභයක් ලබනවා.”

SendShareShare
Previous Post

ඔක්කොම කුණු ගම්මන්පිලට! (VIDEO)

Next Post

අලුත් අවුරුද්දේම ‌ඛේදවාචකයක්! ණය ගෙවාගන්න බැරිව දරුවන් දෙදෙනාට වහ පොවා අම්මාත් වහ බීලා! අවුරුදු පහේ මල්ලී මියයයි! අවුරුදු අටේ අක්කා දැඩි සත්කාරයේ! අම්මාට බරපතළයි!

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.