විදුලි බිල සියයට හැටහැත්තෑවකින් ඉහළ දැමිය යුතු බව කියන විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයාට ගණන් බැරි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
හෙතෙම කියා සිටියේ මණ්ඩලය මේ වනවිට ලබා දුන් මිල වැඩි වීම හේතුකොට ගෙන මෙහෙයුම් ලාභයක් ලබා සිටින බවත්, එමනිසා විදුල බිල ඉහළ දැමිය යුතු නැති බවත්ය.










