• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට බදු ගගහා ආණ්ඩුව වැඩ කරන කොට ආණ්ඩුවක් නැතිව මිනිස්සුන්ට වැඩ කරන හැටි අපි පෙන්නුවා! මේ රට අපිට බාර දෙන්න! අපි රට හදලා පෙන්වන්නම්! පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ සිට සජිත් රටටම කියයි! (VIDEO & PHOTOS)

December 28, 2022
in Exclusive
Reading Time: 10 mins read
A A
මිනිස්සුන්ට බදු ගගහා ආණ්ඩුව වැඩ කරන කොට ආණ්ඩුවක් නැතිව මිනිස්සුන්ට වැඩ කරන හැටි අපි පෙන්නුවා! මේ රට අපිට බාර දෙන්න! අපි රට හදලා පෙන්වන්නම්! පිළියන්දල ධර්මරාජ විද්‍යාලයේ සිට සජිත් රටටම කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සක්වල වැඩසටහන අපේ රටට හුරුපුරුදු වැඩසටහනක් නොවන බවත් අප රට පුරුදු වී ඇත්තේ ආණ්ඩු බලය ලැබුණු පසු ජනතාවගේ බදු මුදල් භාවිත කර විවිධ දේ කිරීම මිස බලය නොමැති අවස්ථාවේ ජනතාව වෙනුවෙන් වැඩ කිරීම අප රටට හුරු නොමැති බවත් එය සාම්ප්‍රදායික රාමුවෙන් පිට ගිය වැඩසටහනක් වන බවත් සිස්ටම් චේන්ජ් ඉල්ලා සිටින අයට මෙය ඉතා සාර්ථක වෙනසක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් වෙන කිසිදු විපක්ෂයක් ඉටු නොකළ ආකාරයේ වැඩ කොටසක් ඉටු කළ බවත් රට බංකොළොත් ගාමින් ආණ්ඩු පක්ෂය කිසිදු වැඩ කොටසක් රට වෙනුවෙන් සිදු නොකරමින් සිටින බවත් යම් හෙයකින් ජනතාව විසින් රටේ බාරකාරීත්වය වත්මන් විපක්ෂයට බාර දුන්නෙත් හුස්ම හා සක්වල වැඩසටහන් මෙන් සාර්ථක ලෙස අප රටේ මුදල් ගැටලුව විසඳන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (28) පැවසීය.

සක්වල හරහා කරනු ලබන රුපියල් ලක්ෂ 50 ක් වටිනා 52වෙනි බස්රථ පරිත්‍යාගය, අද(28) පිළියන්දල ධර්මරාජ මහා විද්‍යාලයට පරිත්‍යාග කරණු ලැබීය. තමන් ළඟ නෑ, බෑ, බලමු වැනි වචන නොමැති බවත් එම අභියෝගය ලබා දුන්නොත් ලෝකයේ දියුණු රටවල් සමඟ මිත්‍රකම් ඇතිකර ගෙන නැවතත් ශක්තිමත් දේශයක්, සෞභාග්‍යමත් රටක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

දේශපාලන වේදිකාවේ කයිවාරු ගසන, ජනතාවගේ මුදල් කොල්ලකන දේශපාලනඥයන්ට මෙම බස්රථ ලබා දෙන වැඩසටහන විහිළුවක් වුවත් 2022 වසරේ ඇතැම් පාසල් විසින් විවිධ ගමන් යෑම සඳහා වන ප්‍රවාහන ගාස්තු සඳහා රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් එකතු කර ඇති බවත් මෙසේ බස්රථයක් නොමිලේ ලබා දීම තුළින් මෙවැනි විශාල මුදලක් එකතු වීම අවම වන බවත් එය මෙරට ජන ජීවිතවලට විශාල ලෙස බලපාන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

තරුණයන් උපයෝගී කර ගෙන කැට හොල්ලන පිරිස් වෙතින් තවමත් රටට සේවයක් ඉටු නොවූ බවත් එම පිරිස් කැට හොල්ලා තමන්ගේ පක්ෂ කාර්යාල ඉතා සුඛෝපභෝගී ලෙස සකස් කර ඇති නමුත් සමගි ජන බලවේගය තවමත් සිටින්නේ කුලියට ගත් නිවසක බවත් සමගි ජන බලවේගය කිසිදු අවස්ථාවක පක්ෂ අරමුදලක් හිතුමතේට වියදම් නොකරන බවත් එම මුදල් සක්වල, හුස්ම වැනි ජනතාවට ඵලදායී වැඩසටහන් සඳහා පමණක් වියදම් කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ කෙතරම් මිල මුදල් තිබුණත් අධ්‍යාපනය ලැබුවත් සාරධර්මවලින් යුත් යුක්තිගරුක හා ගුණගරුක සමාජයක් නිර්මාණය කිරීම අපේ යුතුකම බව ද කියා සිටියේය.

අපේ රටේ ඇතැම් දරුවන්ට නව නිර්මාණ සඳහා පේටන්ට් බලපත්‍ර පවා ඇති නමුත් මෙරට රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඔවුන්ගෙන් වැඩක් ගත හැකි අධ්‍යාපන ක්‍රමයක් නොමැති බවත් මෙය ඉතා ඛේදනීය තත්ත්වයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ ප්‍රමුඛතම කාර්යක් ලෙස නියමිත ආරක්ෂිත මෙවලම්වලින් යුක්තව පරිගණකයක හිමිකරුවකු සහ අන්තර්ජාල පාරිභෝගිකයකු කර සුහුරු රටක් නිර්මාණය කිරීමේ පදනම ස්ථාපිත කරන බවත් පැවසීය.

SendShareShare
Previous Post

බොබ් මාලිගේ මුනුපුරාත් දිනේෂ් ෂාෆ්ටර් වගේ වාහනයක් ඇතුළෙ මැරිලා! මොකද්ද මේ අබිරහස?

Next Post

පුබුදුගෙන් අදත් සෞඛ්‍ය ඇමැති කෙහෙළියට ප්‍රහාරයක්! විදුලිබල ඇමැතිටත් ලොකු ෂොට් එකක්! (VIDEO & PHOTOS)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.