• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අඩු කළා… අඩු කළා.. සතොසෙ බඩු මිල අඩු කළා..! කාලා බීලා අවුරුදු සමයේ සතුටින් ඉන්න! මෙන්න ලයිස්තුව.. අදම යන්න!

December 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
සතොසෙන් බඩු කීපයක මිල අඩු කරයි!
Share on WhatsAppShare on Facebook

ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස් සහ හාල්මැස්සන් මිල අඩුකිරීමට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම නව මිල සංශෝධනය (21) දිනයේ සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව ලොකු ලූණු කිලෝ එකක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 185ක් ලෙසටය.

මේ අතර රතු පරිප්පු කිලෝ එකක මිල රුපියල් 7කින් අඩුකර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 378ක් ලෙසටය.

ග්‍රෑම් 425ක දේශීය ටින් මාළු මිලද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 480කි.

මේ අතර රුපියල් 15කින් මිරිස් කිලෝ එකක මිල පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1780ක් ලෙස සටහන් වෙයි.

හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 50කින් පහතදැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 1100කි.

SendShareShare
Previous Post

අමෙරිකාවම ‌හෙල්ලෙයි! ගෙවල් දහස් ගණනකට හානි! අධිවේගී මාර්ග විනාශයි! 70,000ක් කරුවලේ!

Next Post

MediHelp අලුත් සේවාවන්…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper