• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් කොස්තාපල් පොලිසිය වැසිකිළිය ඇතුළේදීම ගංජා ගහලා! බෑග් එකේ ගංජා පාර්සලයකුත් තිබිලා!

December 21, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
තැන කොහෙද දන්නෑ! මේ පොලිස් පාට් එකත් බලන්න! අහිංසක මිනිස්සු පව්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පොලිසියේ වැසිකිළියක් තුළ  ගංජා පානය කරමින් සිටියදී පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කල බව පානදුර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සදහන් කරයි.

පානදුර ජේ්‍යෂ්ඨ  පොලිස් අධිකාරී කාර්යාලය යටතේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ රාජකාරි කල කොස්තාපල්වරයෙකු මෙලෙස වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.

පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා ගේ අත්සනින් මූලික විමර්ශනයකට යටත්ව  වැඩ තහනමකට ලක්කර ඇතැයි සදහන් වේ.

අදාල පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (19) රාත්‍රි ශ්‍රවණාගාරයේ   වැසිකිළියක් තුළ ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තවදුරටත් ඔහුගේ ගමන් බෑගය පරික්ෂා කිරීමේදී රෝස පාට කුඩා ග්‍රොසරි බෑගයක බහා තිබූ කුඩා ගංජා පාර්සලයක්  ද පොලිස් භාරයට ගත්බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැර තිබුණි.

SendShareShare
Previous Post

නුවරඑළියේ ට්‍රිප් එකක් ආපු පාසල් සිසුන්ගේ බස් එකකට පොලිසිය බල්ලෙක් අරන් හදිසියේම කඩන් පනී! මත්ද්‍රව්‍ය තියෙනවද කියලා හොයන්න ගනී! (VIDEO)

Next Post

මහ දවාලේ කොළඹ නගරෙ මැද ලොකු ව්‍යාපාරිකයෙක් මැරුවෙ කොහොමද?

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper