• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සල්ලි නෑ! සිසුන්ට උසස් පෙළ! ඡන්ද තියන්න බෑ! සෝෂල් මීඩියා-ටීවී-රේඩියෝ සියල්ල අල්ලගෙන දැවැන්ත ‌මාධ්‍ය මෙහෙයුමකට ආණ්ඩුව සූදානම් වෙයි! EXCLUSIVE

December 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ෆේස්බුක්-මැසෙන්ජර්-වට්ස්ඇප්-ඉන්ස්ටග්‍රෑම්වලට යන්න බෑ!
Share on WhatsAppShare on Facebook

මැතිවරණ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බව පෙන්වීම සදහා සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය උපයෝගී කොටගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ඉදිරි දින කිහිපය ඇතුළත ආරම්භ කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවට විපක්ෂයට තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.

එහිදී ආණ්ඩුව සූදානමින් සිටින්නේ මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නොමැති බවටත්, ජනවාරි මාසය තුළ උසස් පෙළ විභාගය පැවැත්වෙන නිසා එම කාලසීමාව ඇතුළත මැතිවරණය පැවැත්විය නොහැකි බවටත් රට ඇතුළේ ජනමතයක් නිර්මාණය කිරීමට බව එම තොරතුරුවලින් විපක්ෂය වෙත දැනගන්නට ලැබී තිබේ.

රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය සහ සියලුම සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන මෙම මතය රට‌ට ගෙන යාමට මෙහිදී ආණ්ඩුව පිඹුරුපත් සකස් කොට ඇති බවද එම තොරතුරුවලින් දැනගන්නට ලැබී තිබේ.

කෙසේවෙතත් විපක්ෂයේ සියලු පක්ෂ මේ වනවිට පළාත් පාලන මැතිවරණය ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවී ඇති අතර ඔවුන් අවධාරණය කොට සිටින්නේ කිසිදු හේතුවක් නිසා හෝ මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට නොහැකි බවකි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නීති විරෝධී අයුරින් කටයුතු කළහොත් ඊට එරෙහිව ආණ්ඩුව සමග සිටින පක්ෂ නොමැතිව සෙසු සියලු පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් ඒකරාශී කොට දෑවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීම සදහා සාකච්ඡා ආරම්භ වී ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එම කටයුත්ත සදහා රටම පිළිගත් වෘත්තිකයන් රැසක් එක්වී සිටින බව දැනගන්නට ඇති අතර ඔවුන් දැනටමත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ සහ ‌කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භ කොට ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම දැවැන්ත සනධානය සදහා මැතිවරණයක් මේ මොහාතේ අවශ්‍ය නැති බවට ප්‍රකාශ නිකුත් කරන පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂයත්, නිහඩව සිටින ජනතා විමුක්ති පෙරමුණත් එක්කර නොගැනීමට තීරණය වී ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ගිය සතියේ ඡන්ද කොමිසම අලුත් පක්ෂ ලියාපදිංචි කළා! ඒ පක්ෂ කිහිපයකුත් අපිත් එක්ක සන්ධානගත වෙන්න ආවා! අපි ඡන්දෙට සූදානම්! පොහොට්ටුවෙන් ප්‍රකාශයක්! (VIDEO)

Next Post

CCTV-ටෙනිස් බෝල-බැඩ්මින්ටන්-සුද්දො බොන එනර්ජි ඩ්‍රින්ක් රටින් ගෙන්වන්න අවසර දෙයි!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.