• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බල මණ්ඩලයක්ද මහා ජනරැළියක්ද? සජිත් රඹුක්කනට යද්දී මහ සෙනගක් එයි! ආණ්ඩුව ගත්තට පස්සේ හොරුන්ට කරන දේ ජනතාවට කියයි! (PHOTOS & VIDEO)

December 20, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
බල මණ්ඩලයක්ද මහා ජනරැළියක්ද? සජිත් රඹුක්කනට යද්දී මහ සෙනගක් එයි! ආණ්ඩුව ගත්තට පස්සේ හොරුන්ට කරන දේ ජනතාවට කියයි! (PHOTOS & VIDEO)
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාව කොතරම් අන්ත අසරණ තත්ත්වට පත්වෙලා ද කියනවා නම් ඔවුන් මේ වන විට ශරීර කොටස් පවා අලෙවි කිරීමේ තත්ත්වයට පත්ව ඇති බවත් එවන් තත්ත්වයක් තිබිය දී රාජපක්ෂ හිතකාමී රටේ නායකයා විසින් රටේ කොටස් කුණු කොල්ලයට විකුණා දැමීමට සූදානම් බවත් අපේ සුන්දර මාතෘභූමිය වෙන්දේසිලන්තයක් බවට පොහොට්ටු සෙවනැලි ආණ්ඩුව පත්කර ඇති බවත් එබැවින් මේ ඩීල් දේශපාලනය පරාජය කර අපේ රටේ දරු පරපුරට හොඳ, නවීන, ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපන අවස්ථාවක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ඉදිරි මැතිවරණයේ දී සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ පසු රට විනාශ කළ හොර කල්ලිය පන්නා රටෙන් එළියට ගෙන ගිය ඩොලර් ටික නැවතත් රටටම ගෙන එන බවත් රටේ ජනතාව, පාසල් සිසුන් මෙන්ම රාජ්‍ය සේවකයා සුරකින එකී පොදුජන යුගය බිහි කිරීමට සඳහා සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) රඹුක්කන බල මණ්ඩල රැස්වීම ඇමතූ අවස්ථාවේදී ය.එය සංවිධානය කළේ එහි ප්‍රධාන සංවිධායක අජිත් සෙනවිරත්න මහතා විසිනි.

පාසල් යන දූදරුවන්ට පොත පත අරන් දෙන්න නොහැකි තත්ත්වයක් තුළ, විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන්ට එහි යාමට නොහැකි තත්ත්වයක් තුළ රට විනාශ කළ, රටේ ජන ජීවිතය කඩාකප්පල් කළ පොහොට්ටු කල්ලිය එජාපය එක්ක එකතු වෙලා රට ගොඩනගන්න නැවත එන බවට පුරසාරම් දොඩන බවත්, ඔවුන් නැවත නැගිටීමට අවශ්‍ය දේශපාලන කිහිලිකරුවන් සොයන බවත් මේ වන විට පුවත්පත්වල දැන්වීම් දමමින් නැවත රට විනාශ කිරීමට සුදානම්ව සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි හොර කල්ලියක් නැවත බලයට ගෙනවිත් මේ තියෙන තත්ත්වයෙන් තවත් පහළට ඇද වැටීමට ඉඩ නොදෙන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මීට පෙර විදුලි බිල වැඩි කර ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිය දී තවත් දෙපාරකට විදුලි බිල වැඩි කිරීමට සූදානම් බව යි. එබැවින් මේ රාජපක්ෂ සෙවනැලි ආණ්ඩුව එකවරක් විදුලි බිල වැඩි කර ජනතාව අන්ත අසරණ තත්ත්වයට පත් කර ඇති අවස්ථාවක නැවත වරක් විදුලි බිල වැඩි කිරීමට කටයුතු කළ හොත් රටේම ජනතාව සමඟ පාරට බැස කොළඹට පැමිණ මෙයට විරුද්ධව සටන් වදින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මෙහෙම ගියොත් පේරාදෙණියත් ඇවිළෙයිද?

Next Post

ළමයින්ට කෝටි 500ක නිල ඇඳුම් චීනයෙන් එවයි!

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.