දඩුවම් පහර මගින් මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය.
ඒ ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමිනි.
නියමිත කාලය අවසානයේදී දෙපිලය ගෝල 3 බැගින් ලබා සිටියේය.
පසුව දඩුවම් පහර මගින් තරගයේ අවසනාය තීන්දු වූ අතර එහිදී 4-2ක් ලෙස තරගය ජයග්‍රහනය කිරීමට ආජන්ටිනාව සමත් විය.










