පඬුවස්නුවර විවිධසේවා සමුපකාර සමිතියේ නිලවරණ ප්‍රථිපලවලට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.
ඒ අනුව ශ්‍රී ල නි ප ප්‍රමුඛ බලවේගය ඡන්ද 44ක් ලබා ජයග්‍රහණය කළ අතර සමගි ජන බලවේගය ඡන්ද 29ක් ලබා ගත්තේය.
ජ වි පෙ ඡන්ද 28ක් ලබා ගෙන තිබිණ.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.